වාහනයේ අවසන් ඉලක්කමට අනුව තෙල් ගන්න පුලුවන් දින මෙන්න!

වාහනයේ අවසන් ඉලක්කමට අනුව තෙල් ගන්න පුලුවන් දින මෙන්න!

රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්‍රමය යටතේ වාහන වලට ඉන්න ලබාදෙන දින වෙන් කර තිබේ.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.

අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.

අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.

0, 1, 2       – සදුදා, බ‍්‍රහස්පතින්දා
3, 4, 5       – අගහරුවාදා, සිකුරාදා

6, 7, 8, 9  – බදාදා, සෙනසුරාදා, ඉරිදා