අතුරු අයවැයෙන් ලංකා හා මහජන බැංකුවලට වෙන්න යනදේ

අතුරු අයවැයෙන් ලංකා හා මහජන බැංකුවලට වෙන්න යනදේ

ලංකා බැංකුව හා මහජන බැංකුව සතු කොටස්වලින් 20%ක් එහි සේවකයන්ට හා තැන්පත්කරුවන්ට ලබාදිමට යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අතුරුඅයවැයෙන් ප්‍රකාශ කළේය.