රාජ්‍ය සේවකයින්ට අවුරුදු පහක නිවාඩු අනුමතයි

රාජ්‍ය සේවකයින්ට අවුරුදු පහක නිවාඩු අනුමතයි

රාජ්‍ය සේවකයින්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව අවුරුදු පහක නිවාඩු ලබාදීමට අනුමැතිව හිමිව තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන යෝජනාවට මෙම අනුමැතිය හිමිව ඇත.