ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

ස්ත්‍රී පූරුෂ සමාජභාවය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

“කාන්තා සමානාත්මතා හා සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත“ සකස් කරන ලෙස කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ජනාධිපතිවරයගෙන් කළ ඉල්ලීම මත ජනාධීපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එකඟතාවය හිමිව ඇත.