දීප ව්‍යාප්ත ගුරු විභාගයක් ගැසට් වෙයි - ඉක්මනින් අයඳුම් කරන්න

දීප ව්‍යාප්ත ගුරු විභාගයක් ගැසට් වෙයි - ඉක්මනින් අයඳුම් කරන්න

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 විභාගය සඳහා අයඳුම්පත් යොමු කිරීම නිවේදනය කර තිබේ.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී,පුරුෂ දෙපාර්ශවයෙන්ම අයඳුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා වන අයඳුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ  "Our Services˜  යටතේ ඇති "Online Applications - Institutional Exams˜  ඔස්සේ පළකර ඇති අතර අයඳුපත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් බවත් සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...

 

 සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න..