රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රට පුරා වර් ජන හා උද්ඝෝෂණ (photo)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රට පුරා වර් ජන හා උද්ඝෝෂණ (photo)

නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් රජයෙන් ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඊයේ මාර්තු (01) දින රටපූරා වර්ජන හා උද්ඝෝෂණ රටපුරා නිරතවිය.

මෙයට අමතරව වැඩිවන ජීවන වියදමට අනුව දීමනාවක් ගෙවීම හා විදුලිය,ඉන්ධන, ගෑස් මිල අඩුකරන ලෙසද මෙම ඉල්ලීම් අතර විය.

වෘත්තීය සමිති නායකයින් පවසා සිටියේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීම වැළැක්විය නොහැකි බවයි.