බදු හා ජීවන වියදමට එරෙහිව අද වර්ජනය හා විරෝධතාවලට

බදු හා ජීවන වියදමට එරෙහිව අද වර්ජනය හා විරෝධතාවලට

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තෙල්, වරාය, විදුලි, සෞඛ්‍ය, දුම්රිය, බැංකු, ගුරු ඇතුළු වෘත්තීය සමිති රටපුරාම වැඩවර්ජන සහ විරෝධතා පැවැත්වීමට නියමිතය.

මේ අතර, ජනාධිපතිවරයා විසින් වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවාවන්, විදුලිය, රෝහල්, තෙල් යන අංශ  අතිවිශේෂ සේවා ලෙස පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

සබැඳි පුවත්