තැපැල් වර්ජනය ස්ථිරයි - චින්තක බණ්ඩාර

තැපැල් වර්ජනය ස්ථිරයි - චින්තක බණ්ඩාර

අද මධ්‍යම රාත්‍රී  12.00 සිට සියලූ තැපැල් සේවකයින් තම කටයුතු වලින් ඉවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහාතා “වැඩබිම“ ට පැවසීය

ඒ අනුව අද (14) දින පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බවත්, මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයට සම්බන්ධ වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

සබැඳි පුවත්