අද සිට තැපෑලත් අතිවිශේෂ වේ

අද සිට තැපෑලත් අතිවිශේෂ වේ

තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ නියමය පිරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් අද රාත්‍රී සිට තැපැල් සේවකයින් පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියා.