ඩෙංගු යලි හිස ඔසවයි

ඩෙංගු යලි හිස ඔසවයි

අධික වැසි කාළගුණයත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්දනයක් දක්නට ඇති බවත්, එය නැගෙනහිර පළාත ඇතුළු අනෙකුත් පළාත් අතරත් සීඝ්‍ර වර්ධනයක් දක්නට ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියාකර ඩෙංගු මර්දන ව්‍යාපෘතීන් සඳහා සහාය දක්වන ලෙසයි.