දුම්රිය ස්ථානධිපතිවරුන් වර් ජනයක

දුම්රිය ස්ථානධිපතිවරුන් වර් ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදු කර ඇති නව පත්වීමකට විරෝධය දක්වමින් මෙලෙස වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර, එම පත්වීම ලැබූ තැනැත්තා දූෂිත චෝදනා ලබා සිටින පුද්ගලයෙකු බවයි.

මෙම වර්ජනය නිසා කාර් යාල දුම්රිය කිහිපයක් අවලංගු වි ඇති අතර, අද (10) දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර් ජනය ක්‍රියාත්මක බව එම සංගමය පවසයි.