ළමා රෝහලේ හෙට වර්ජනයක්

ළමා රෝහලේ හෙට වර්ජනයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) දින වර්ජනයක් එක් දින වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා සිටී.

අද (18) දින වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා මේ බව සඳහන් කරන ලදි.

රෝහලේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවලට බලධාරින් විසින් විසඳුම් ලබාදීම මඟ හැර සිටීම මෙම වර්ජනයට හේතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.