දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය වෘත්තීය සමිති නායකයකු “වැඩබිම“ වෙත මීට සුළු මොහොතකට පෙර පැවසීය.

කෙසේ නමුත් ඔහු පවසා සිටියේ දුම්රිය ධාවනය යථා තත්වයට පත්වීමට තවත් පැය කීපයක් ගතවනු ඇති බවයි. කෙසේ නමුත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වී හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.