ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය පිලිබඳ කතිකාවක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය පිලිබඳ කතිකාවක්

“රටම ලෙඩ කරන සෞඛ්‍ය අර්බුදය සහ ඊට විසඳුම්” මැයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය පිලිබඳ කතිකාවක් 2023 ඔක්තෝබර්   05 වන බ්‍රහස්පතින්දා , සවස 4.00 ට සමාජය සහ සාමයික කේන්ද්‍ර (CSR) ශ්‍රවනාගාරය සමාජවාදී අධ්‍යයන කේන්ද්‍රය මගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න, ජාතික වසංගත රෝග ආයතනය කායික රෝග විශේෂඥ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති, රවී කුමුදේශ් යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.