ඇයි අපි නිහඬ? හිංසනය අනුමත කරනවාද ?

ඇයි අපි නිහඬ? හිංසනය අනුමත කරනවාද ?

ඇයි අපි නිහඬ? හිංසනය අනුමත කරනවාද ? අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එකඟද?

  • පවතින ජඩ පාලන තන්ත්‍රය තුළ නිතැතින්ම කම්කරුවන් ලෙස හිංසනයට ලක්වන ඔබට අයිතීන් වෙනුවෙන් හඩ අවදි කරන්න බැරි ඇයි?
  • ජීවිත අරගලය තුළ කායිකව, මානසිකව, වාචිකව මෙන්ම ලිංගිකව ඔබට සිදුවන හිංසන විද දරා ගැනීම තුළින් සිදු වූයේ ඒවා තව තවත් උත්සන්න වීම නොවේ ද ?
  • කියන්න කෙනෙක් නැද්ද?
  • කියන්න බයයි ද?
  • නිහඬතාවය බිදින්න.

#WAVE වෙත ඔබට වූ හිංසනය වාර්තා කරන්න.

https://wavesum.lk/

ඉහත Link එක තුළින් WAVE App එක download කර ඔබට අවශ්‍ය සහය අපෙන් ලබා ගන්න.