ටිකට් කවුළු වසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය

ටිකට් කවුළු වසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරින් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයටක් ක්‍රියාත්මක කර ඇත.

ඒ මගීන් සඳහා දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියෙන් ඉවත් වීමයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද(30) දින පස්වරුවේ  සිට ආරම්භ කර ඇති බවයි.