දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අත්හරී

railway-strike-called-off

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය මාධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට පියවර ගත් බව එහි ප්‍රකාශකයෙක් "වැඩබිම" සමග පවසා සිටියා.

"අද 31) දින දීපවාලී දිනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම නිසා මෙම තීරණය ගත් බවයි".

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් අතර ඉදිරියේදී සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්