අක්‍රීය වී ඇති තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කරන්න - සිවිල් සමාජ නියෝජිතයින්ගෙන් ඉල්ලීමක්

තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.
1. කලක සිට පුරප්පාඩු වී ඇති තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති තනතුර සඳහා සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගැනීමට සූදානම් බව දැන ගන්නට ඇත. එහිදී වඩාත්ම සුදුසු තැනැත්තෙකු පත්කරන්නේද යන්න ගැන සමාජ කතිකාවක්ද ගොඩනැගී ඇත.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අයිතිය බලාත්මක කිරීමේ සහ විනිවිද භාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ සුවිශේෂී කාර්ය භාරයක් එම කොමිසමේ සාමාජිකයන්ට සහ සභාපතිවරයාට පැවරෙන නිසා සභාපතිවරයා පත් කිරීමද විනිවිද භාවයෙන් සහ වගකීම පිළිබඳ සංස්කෘතිය තහවුරුවන ආකාරයට සිදුවිය යුතුයැයි අපි තරයේ විශ්වාස කරමු.
3. තොරතුරු දැන ගැනීමේ කොමිසමට කොමසාරිස්වරුන් පත් කිරීමේ දී එම පනතේ 12((2)(අ)(1) උපවගන්තියේ දක්වා ඇති සුදුසකම්වලට අමතරව පොදු සමාජ ජීවිතයේ දී මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් සුවිශේෂීව පෙන්නුම් කිරීම සහ ආචාරධාර්මික වීමද අතිශයෙන් වැදගත්යැයි අපි සිතමු.
4. 2022 ජන අරගලයෙන් පෙන්නුම් කළ සහ පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වලදී තහවුරු වූ ආකාරයට අප සමාජයේ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික වශයෙන් බරපතළ වෙනස්කම් ජනතාව අපේක්ෂා කරති.
5. එමනිසා ජනතාවට ආණ්ඩුවේ ඇති වගවීම තහවුරු කරන ආයතනයක් වන තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති තනතුරටත් සෙසු කොමසාරිස් තනතුරුවලටත් නම් කිරීමේ දී සාධනය කළ දැනීමක්, අත්දැකීම් සහ ප්‍රවීනත්වයක් ඇති අය පමණක් නිර්දේශ කරන ලෙස ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම පත් කිරීමේ දී ජනාධිපතිවරයා ද එම නිර්ණායක අනුගමනය කළ යුතුයැයි පහත සඳහන් අපි ඉල්ලා සිටිමු.
1. S.G. Punchihewa – Formerly RTI Commissioner, Attorney at Law
2. Mahinda Hattaka - Senior Journalist, Author
3. Emeritus Prof. Praneeth Abyesundara
4. Emeritus Prof. Sarath Wijessoriya
5. Dr. Kumudu Kusum Kumara
6. Venerable Uduwela Nanda Thero
7. Dr. Lionel Bopage
8. Sabapathy Sivagurunathan - Social Activist
9. Mahinda Deshapriya - Formerly Election Commissioner
10. Latheef Farook - Senior Journalist
11. Dr. Rajan Hoole - Human rights activist, Author
12. Brito Fernando - President, Families of the Disappeared
13. Anupa Nandula - Senior Vice President, Ceylon Bank Employees’ Union (CBEU)
14. Swasthika Arulingam - President, Commercial and Industrial Workers Union (CIWU), Attorney-at-Law
15. Marshall Fernando
16. Dr. Herath M. Ariyarathne
17. W.M. Sunanda Deshapriya - Senior Journalist, Civil Society Activists
18. Dr. Ahilan Kadirgamar
19. Dharmasiri Lankapeli - Media Activist and Political Analyst
20. Parakrama Niriella – Dramatist, Poet
21. Dr. Jehan Perera
22. Gamini Viyangoda - Civil Society Activists, Author
23. Sunil Jayasekara - Secretary, National Movement for Social Justice
24. Gayathri Nawarathne - Attorney-at-Law, Women's Rights Actives
25. Dr. Seyed Firdawoosbee Hanifdeen
26. Tharindu Amila Uduwaragedara - Journalist
27. D.M. Dhamma Dissanayake - Senior Lecturer
28. Thushari Madahapola - Secretary, Movement for the Defense of Democratic Rights
29. P.D. Saranapala - Secretary, All Ceylon Commercial and Industrial Workers Union
30. T.M. Premawardhana - Formerly Director of Education
31. Suranjaya Amarasinghe - General Secretary, Commercial and Industrial Workers Union (CIWU)
32. Chamil Jayaneththi - Film Maker and Author
33. G.V.D. Tilakasiri - Assistant Secretary Democratic Left Front
34. Priyantha Wickramasinghe - Vice President, United Federation of Labour (UFL)
35. Lasantha de Silva - Convener, Free Media Movement
36. Sujeewa Senarath - Vice President, Free Media Movement Trade Union
37. Wimalanath Weeraratne - Senior Journalist
38. N.M Ameen - Senior Journalist
39. Wijepala Weerakoon - Organizing Secretary, United Federation of Labour (UFL)
40. P.D. Gunatilake - Social Activist
41. Jeewwarathnam Suresh Kumar – ED, Institute for People Engagement and Networking (iPEN)
42. E.W.P. Pushpakanthi
43. Dr. S Mogan – Chairman, Tamil Buddhist Congress
44. Herman Kumara - National Convener of NAFSO
45. Denagama Siriwardena - Writer and Journalist
46. W.A.D.C. Gunasekara
47. Keerthi Vithanage
48. Bandara Pahalawatta
49. Nihal Ajith- Secretary, United General Employees Union
50. Wimal Fernando - Social Activist
51. Sithum Chathuranga Witharana
52. Hussain Shamil
53. H.A. Hemantha
54. Lakshman Gunasekara - Senior Journalist
55. Darshana Godawaththa
56. V. Weerasingham - Social Activist
57. Y.M. Nawarathne Banda.
58. H.E. Hajiani
59. D.M. Dissanayake
60. Rahula Jayasinghe
61. Shantha liyanaarachchi
62. W.F. Priyankara Costa
63. Lakmal K. Baduge
64. Ameen Izzaadeen - Senior Journalist
65. Samudrika Sylva
66. A.R.U.N.A. Nishantha Ranaweera
67. G.M. Upul Mahesh De Silva
68. Ravindra Medagedara
69. Jayantha Kumara Dissanayaka
70. Bingun Menaka Gamage
71. Indira Nawagamuwa
72. Renuka Kumari Maliyagoda
73. Thissa Sarath Rasnayake
74. D.M.S.N.K. Dissanayake
75. Jayawardhana Dissnayaka
76. Rubasin Siriwardhana Dharmadasa
77. Samanthie Jayamanna - Attorney at Law
78. Surang Rajanayaka
79. Pradeep Jeganathan
80. Vincent Bulathsinghala - Attorney at Law
81. W.M.G.S.N. Bandara
82. Hemantha Jayawardena
83. Saman Hettiarachchi
84. Pradeep Kumar Senadheera
85. H.M. Nawarathna Bandara
86. Darshatha Gamage
87. L.H.U. Hemantha
88. Samith Kulasekara
89. Sudath Nishantha Nethisinghe
90. Wasantha Deshapriya
91. D.L.A.D. Perera
92. Anura Jayawickrama
93. Ruwan Chinthana
94. Sarath Athukorala
95. Suwanthi Weerasekara
96. Gnanaweera Dissanayake,
97. Dhammika Senaratne
98. Lakru Sampath Ganewaththa
99. Kumarasamy Selvakumar
100. Sivakumar Thiviya
101. Karuppaiya Prasannakumar
102. K. Sureshkumar
103. Anthony Jesudasan – ED, Voices of Plantation People
104. Thangaraji Dewamada
105. Lourdusamy Anthonimuthu
106. Laxman Mudunkotuwa
107. Harindra Weliwita
108. Wageesh Chathuka
109. Sarath Athukorala
110. Harindra Weliwita
111. Dr. Rajendra Wijetunga
112. S.T.Ganeshalingam
113. Suchith Abeyewickreme
114. Dulanjaya Mahagamage
115. Wasantha Dissanayaka - Social Activist
116. R Krisnakumar - Formrly Registrar Jaffna University
117. Surendra Bulathsinhala - General Secretary Cooperative Entrepreneur Council