දෙසැම්බර් 26 රාජ්‍ය සේවයට අමතර නිවාඩුවක්

දෙසැම්බර් 26 රාජ්‍ය සේවයට අමතර නිවාඩුවක්

මෙවර නත්තල් දින(25) ඉරිදා දිනයකට යෙදී ඇති බැවින්, දෙම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවයේ නිවාඩු දිනයක් වේ.