වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම 63 දක්වා ඉහලට

medical-doctor

රාජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2021. 06. 30 දින නිකුත් කර තිබේ.

රජ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව මීට පෙර පැවතියේ අවුරුදු 61 ක් ලෙසයි.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ

This image has an empty alt attribute; its file name is 2234-24_S-692x1024.jpg