තත්ත්වය නරක අතට -  කොවිඩ් ආසාදිත මරණ 74ක්

තත්ත්වය නරක අතට -  කොවිඩ් ආසාදිත මරණ 74ක්

තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. (02) දින වන විට තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළ ගොස් ඇත.