වැඩි වැටුපක් ඉල්ලා රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණයේ (Photo)

වැඩි වැටුපක් ඉල්ලා රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණයේ (Photo)

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති  (ඔක්. 30) දින දහවල් කෑම පැයේදී රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

මෙම උද්ඝෝෂණය රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලදි.

මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩි වීමක්  ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලදි.

පින්තූර - මුහුණ පොතින්