විවිධ රෝග තත්ත්වයන් නිසා දරුවන්ට ඇති උණ සහ එම උණ පාලනය කර ගැනීමට දෙමව්පියන් දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් දැඩි ලෙස කම්පනයටත්, කලබලයටත් පත්වෙනු ලබයි.
දරුවකුගේ ඇඟ රත්වෙනකොටම වෛද්‍යවරයකු සොයා යාම දෙමව්පියන් මේ වන විට පුරුද්දක් වෙලා තිබේ. ඒ ඔවුන්ගේ අවබෝධය මදිකම නිසාමය.
දරුවෙකුට උණක් හෝ ඇඟ රත්වීමක් වූ විට කළ යුත්තේ කුමක්දැයි ඉතා හොඳින් පැහැදිළි කිරීමක් ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පහත විඩියෝවෙන් දෙමව්පියන්ව දැනුවත් කරයි.