පසුගිය ආණ්ඩුව විසින් නවතා දමා තිබූ ජාතික කම්කරු උපදේශක සභාව (NLCA) හෙට (12) නව කම්කරු අමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබුණත්, කිසිඳු හේතුවක් නොදන්වා කල් දමා ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයකු “වැඩබිම“ කළ වීමසිමකදී පැවසීය.
ජාතික කම්කරු සභාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ත්‍රෛපාර්ශවීය උපදේශන සම්මුතිය ශ්‍රී ලංකාණ්ඩුව අපරානුමත කළ පසු, එහි ගිවිසගත් පරිදි 1994 දී ජාතික කම්කරු උපදේශක සභාව පිහිටුවනු ලැබීය.