අද (03) දින පාසල් වසා තබයි

අද (03) දින පාසල් වසා තබයි

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද (30) දින දිවයිනේ සියලූම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉදිරියේ කලගුණ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහි වැඩිදුරටත් සඳහන් වේ.