රාජ්‍ය සේවක වැටුප් ගැන සුබ ආරංචියක්!

salary-1

රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමකයින්ගේ වැටුප් අප්‍රේල් මස 10ට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

සමෘද්ධි දීමනාද මේ සමග ගෙවන බවද ඔහු පවසනවා.