සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩබිම හා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ සිය වර්ජනය හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි දින 14ක කාලයකට තාවකාලිකව අත්හිටුවන බවයි.