අතිවිශේෂ නිවේදනයකින් ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

අතිවිශේෂ නිවේදනයකින් ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පූරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අඥාවක් නිකුත් කර ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥාපනතේ බලතල අනුව මෙම කැදවීම සිදුකර ඇත.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 21 දින නිකුත් කර ඇත.