ලංකාව දැඩි ආර්ථික අර්ථුදයක සිරව සිටි. මිනිස් දුක්ඛ දදෝමනස්ස වල අලුත් ගැඹුරක් අපි අත්දකිමින් සිටින්නෙමු. අඩමාන වේතන, රැකියා අස්ථිරභාවය සහ ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇත්දත් වැඩ කරන ජනතාවයි. මෙවැනි අනතුරුදායක තත්ත්වයක සිටින්නා වූ වැඩ කරන ජනතාවගේ තත්ත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආණ්ඩුව යෝජනා කොට තිබේ. 2022 නොවැම්බර් මාසදේදී, 2023 වර්ෂය සඳහා වූ සිය අයවැය වාර්ථතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ "අපනයන මුල් කොටගත් ආර්ථිකයක් සඳහා වූ" ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇති බවයි. ඉනික්තිව කම්කරු හා විදේශ රැකියා අමාතාංශයේ ලේකම් ශාන් යහම්පත් පැවසූදේ "දැනට පවතින සේවකයාට වඩා මිත්‍රශීලී කම්කරු නීති පද්ධතිය වෙනුවට, සේව්‍යා හා සේවකයා අතර තුලනයක් ඇති කරන ආකාරයේ කම්කරු නීති පේධතියක් හඳුන්වා දීමට අදහස් කරන" බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේ දී, යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලධර්ථම ඇතුළත් කරුණු 11 කින් යුතු න‍්‍යාය පත්‍රයක් කම්කරු හා විදේශ රැකියා අමාත මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අතර, ඒවා ඔස්සේ සේව්‍ය-සේවක සම්බන්ධයේ බල තුලනය සේයාට වාසිදායක ලෙස නමන බව පෙනේන්නට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධව පවතින්නා වූ වඩාත්ම පැහැදිලි විස්තර කිරීම මෙය වන අතර, එහිද හිස්තැන් බොහෝය. එසේ විධිමත් ක්ෂේත්‍රෙය් ශ්‍රමිකයන්ගේ සාමූහික ශක්තිය අඩු කිරීම සූක්ෂමව අරමුණු කිරීමක්ද එහි දක්නට ඇත. මෙමගින් ලබාදෙන පණිවිඩය අමාතවරයාගේ ආරම්භක වාක්‍යායෙහි පැහැදිලිව දක්නට ඇත: "අපට තවමත් ඇත්දත් ආයෝජකයින් අධෛර්මත් කරන ආකාරයේ යල් පැනගිය කම්කරු නීතීය."
ජූනි 14 පැවති උපදේශන ලබාගැනීමේ රැස්වීමේදී අමාතවරයා නැවත වාරයක් මෙම කරුණ මතු කලේ පවතින කම්කරු නීතියෙහි සංශෝධන විය යුතු තැන් 20 ක් වත් ඇති බව පවසමිනි. ඒ අතර වතුකරය පිළිබඳ නීති මෙන්ම සේවක වැටුප් හා අර් ථ සාධක අරමුදල් පිළිබඳ නීතිද ඇතුළත් වන බව ඔහු පැවසූ අතර, අවිධිමත් ශ්‍රමදේ වැදගත්කම හා විධිමත් ශ්‍රමය අවිධිමත් ශ්‍රමය බවට පරිවර්ථතනය කිරීමේ අවශතාවය ද ඔහු විසින් අවධාරණය කරන ලදී. යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලිකම අනතුර ඇත්තේ මෙතැනය.
මෙම යෝජනා සමාජ ආරක්ෂණ පිළිබඳ භාෂාවෙන් රාමු කොට, අවිධිමත් අංශයේ සේවක අයිතීන්වල ප්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන බව පෙන්වීමේ උත්සහයක් තිබේ. රැකියා ස්ථානය තුළ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය සහ ශ්‍රම බලකායට ආබාධිත පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගැනීම වැනි ප්‍රතිපාදන, ආර්ථික අඩමාන බව සහ රැකියා අස්ථිරත්වයෙහි ගිලී ගිය පසුබිමක් තුළ එතරම් අර්ථථාන්විත නොවේ. එමෙන්ම සේවක ආරක්ෂණ අඩු කිරීමට යෝජනා කරන අතරේ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වැඩි කිරීදම් සංවාදය තුළ ඇත්ළත් කාන්තා ශ්‍රමය ගරා ගැනීමේ තැතකි.
ලංකාවේ පවතින කම්කරු පද්ධතිය මහා අරුම එකක් නොවුනත්, සිය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වීමෙන් සේවකයාට යම් තරමක ආරක්ෂණයක් ඓතිහාසිකව ලබාදුන් එකකි. එහෙත් ශ්‍රම බලකාය ඛණ්ඩනය කිරීම, බාහිරින් සේවා ලබාගැනීම, විධිමත් ශ්‍රමය අවිධිමත් බවට පරිවර්ථතනය කිරීම වැනි බලරහිත කිරීමේ ක්‍රියාමාර්ග මඟින් මෙම නීති මඟහැර යෑමට කාර් මික කළමණාකාරීත්වයට හැකි වී ඇත. අපේ විධිමත් ක්ෂේත්‍රෙය් බහුතරය කාන්තාවන්ය. කළමණාකාරීත්වයේ පෙරළි වලින් කොහොමටත් බලපෑමට ලක්වන ඔවුන් ආර්ථික අර්බුදවල පළමු බිල්ලයි. කොවිඩ් වසංගතය සමදේදී වෙනස් වන ආර්ථික තත්වයන්වලට දේශීය හා ජාත්‍යන්තර ශ්‍රමිකයන් කොතරම් ගොදුරු වූවාද යන්න අපි දුටුවෙමු. කම්කරු නීතීන් අවඥාවෙන් බැහැර කරනු ලැබූ අතර, ශ්‍රමිකයන්වද කිසිදු පිළිසරණක් නොමැතිව සමාජදයෙන් බහිෂ්කරණය කරන ලදී. අනෙක් අතට බලෙන් ලබාගත් කැමැත්ත මත පදනම්ව ඉතා දරුණු තත්වයන් යටතේත් වැඩ කිරීමටද ඔවුන්ට සිදුවිය. යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් කරනුයේ මෙම තත්ත්වය නිත්‍ය එකක් බවට පත් කිරීමයි. අනතුර දොරකඩය.
සේව්‍යා හා සේවකයා අතර ගිවිසුම්ගත බැඳීම අඩපණ කිරීම තුළින් අවිධිමත්කරණය, දක්වා අස්ථාවරභාවය සහ සේකයා වැඩියෙන් සූරාකෑමට ලක්වීම යන ප්‍රතිවිපාක ඇතිවේ. බඳවා ගැනීම් හාසේවයෙන් පහකිරීම් වලට අදාළ නීති පැහැදිලි සහ සේවකයා සේවා අස්ථිරත්වයෙන් ආරක්ෂා කරන ආකාරදේ ඒවා විය යුතුය. වර්ථතමානයේ පවතින සේවයෙන් පහකිරීමට අදාළ නීති සේකයා ආරක්ෂා කරන ආකාරයේ ඒවා නොවේ. ඒවා තවදුරටත් ලිහිල් කළහොත් සේක සුබසිද්ධියට දරුණු අනතුරක් එල්ල වනු ඇත. සේවා මුරය නම්‍යශීලී කිරීම පිළිබඳවද යම් කතිකාවක් තිබේ. මෙඟෙින් හානිය වන්නේ සේකයාටය. මන්ද ආර්ථික පීඩනය නිසා බලහත්කාරී සහ සූරාකෑමට ලක්වන ආකාරදේ විකල්පවලට යොමු වීමට අවිධිමත්කරණය ඔස්දස් තවදුරටත් දොර විවර වන නිසාය. එමෙන්ම ඉතා දීර්ඝ වැඩ මුරවලට එරෙහිව ඇති ආරක්ෂණද ලිහිල් වනු ඇත. සේවකයාට හිමි ලෙඩ නිවාඩු, මාතෘ නිවාඩු සහ විවේකයට ඇති අයිතිය සම්බන්ධ ප්‍රතිපාදන ඛාදනයට ලක්වනු ඇත. ඇඟලුම් කම්හල් වල නිල වශයෙන් මසකට දින 10 කට වඩා රාත්‍රී සේවා මුරය කිරීමට අවසරය කාන්තාවන්ට නැතිමුත්, භාවිතදේදී ඔවුන් ඇත්තෙන්ම අවම ආරක්ෂණ මධ්‍යෙය් දීර්ඝ රාත්‍රී දස්වා මුර කරන බව අප දන්නා කරුණකි.
යෝජිත ප්‍රතිසංස්කරණ වලින් උත්සහ කරමින් කම්කරු නීති ක්‍රමයෙන් දුර්ථවල කොට පවතින අරක්ෂණ ද අඩුකිරීම මඟින් කම්කරුවා තවත් බලරහිත තත්වයට පත් කිරීමයි. රාජ්‍ය යේ, සේව්‍යයන්ගේ සහ වෘත්තීය සමිති වල සහභාගීත්වදයන් සැදි ජාතික කම්කරු උපදේශන සභාවෙහි රැස්වීමක් පසුගිය මාසයේ කැඳවූ විට, කිසිදු දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 4 කට ඊට ආරාධනා කොට නොතිබීම සැළකිය යුතුය. ප්‍රතිසංස්කරණ ඇරඹුණු පසු ශ්‍රමිකයන් නියෝජනය කරන හවුල් වල ශක්තිය හීන කොට ශ්‍රමිකයන් සම්පූර්ණ බලරහිත තත්ත්වයට පත්කිරීමට රජය අරමුණු කරන ආකාරය පිළිබඳ පැහැදිලි ඇඟවුමකි මෙය.
වතුකරයේ ආර්ථිකය විශාල විපරිවර්තනයකට බඳුන් වෙමින් පවතී. ඒ තුළ වතුකර කම්කරුවා මුහුණදෙමින් සිටින්නේ සිය ප්‍රජාව ඛන්ඩනයට බඳුන් වන්නේ වූ, රැකියා අස්ථිර සහ භූමිය හිඟ අනාගතයකටය. සාධාරණ වැටුපක් සහ අවම වශයෙන් හෝ පිළිගත හැකි අන්දමේ පුරවැසිභාවය - එනම් ශිෂ්ඨ සම්පන්න ජීවන තත්ත්වයක්, රැකියාව තුළ ආරක්ෂාකාරී බව, ඉඩම් අයිතීන්, පිළිගත හැකි මට්ටමේ නිවාස සහ පාසල් වලට ප්‍රවිෂ්ඨය - ඔවුන්ගේ අරගලයයි. නානායක්කාරගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ දැක්දවෙන්නේ "නවින ශ්‍රම ලෝකයට සුදුසු වතු කම්කරුවකු" නිර්මාණය කිරීමට රජය යෝජනා කරන බවය. වතු කම්කරුවා දැනට මුහුණ පාන දරුණු අසාධාරණකම් එතුළ නොතකා හැර තිබේ.
කම්කරු නීති දුර්ථවල කිරීම මඟින් රජය බලාපොරෙරාත්තු වන්නේ ආයෝජන ආකර්ථෂණය කරගැනීමත්, ඒ හරහා ආර්ථිකය සවිබල ගැන්වීමත්ය. එය අනාගත ආදයෝජකයින් වෙනුවෙන් කරන සංදර්ශනයකි. නමුත් වත්මන් ආර්ථික යථාර්ථය පිළිබඳ රජයට කිසිදු හැඟීමක් නොමැති බව පැහැදිලිය. ගෝලීයව ආර්ථික අවපාතයක් ඇති වෙමින් තිබේ. 2022 අවසාන කාර්තුවේ 12.4% කිනුත්, 2023 පළමු කාර්ථතුවේ 11.5% කිනුත් අපේ ආර්ථිකය හැකිලී ඇත. මෙම අර්බුදයට හේතුව කම්කරු නීති නොවන නිසා, කම්කරු නීති වෙනස් කිරීම මඟින් අර්බුදය විසඳිය නොහේ. වියදම් කපා හැරීම්, රැකියා ජනන ප්‍රතිපත්ති වල දුර්ථවලතා සහ වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්ෂණ මඳ වීම නිසා ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙමින් පවතී. අවසානයේ අපට ඉතිරි වන්නේ නැවත හැරවිය නොහැකි ලෙස කම්කරු අයිතීන් ඛාදනය වීමේ යථාර්ථථය පමණි.
කම්කරු සබඳතා වැනි ඇති මූලික ආකාරදේ ගැටළුවක් පිළිබඳ ස්ථාවරයක් ගැනීමට ශාස්ත්‍රාලිකයන් වශයෙන් අපට වගකීමක් තිබේ. එය අප සියල්ලන්ටම බලපෑම් එල්ල කරයි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශ්‍රමිකයන්ට සහ ජනතාවට හිතකර, සැමට ආරක්ෂණය සපයන, නිෂ්පාදන ක්‍රියාවලියෙහි ස්ථායිතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ආකාරදේ කම්කරු ප්‍රතිපත්තියකි. නැතිනම් අනාගතය පීඩිත හා අස්ථාර එකක් වනු ඇත. මතුවන සමාජ අසහනය හමුවේ දැනටමත් ආඥාදායක ආණ්ඩුව වඩාත් ආඥාදායක වීම පමණි විය හැක්කේ. සැමට වඩා හොඳ අනාගතයක් සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හා එකතු විය යුතුය.
SIGNED BY
1. A.M. Navaratna Bandara, formerly Univ. of Peradeniya
2. Ahilan Kadirgamar, Univ. of Jaffna
3. A.M.J.H. Amandakoon, Univ. of Peradeniya
4. Amalka Wijesuriya, Univ. of Ruhuna
5. Anuruddha Karunarathna, Univ. of Peradeniya
6. Anushka Kahandagama, formerly Univ. of Colombo
7. Arjuna Aluwihare, formerly Univ. of Peradeniya
8. Arjuna Parakrama, Univ. of Peradeniya
9. Aruni Samarakoon, Univ. of Ruhuna
10. Athulasiri Samarkoon, The Open University of Sri Lanka
11. Avanka Fernando, Univ. of Colombo
12. B.P.B.W. Rathnayake, Univ. of Peradeniya
13. Barana Jayawardana, Univ. of Peradeniya
14. Bahirathy J.R, Univ. of Jaffna
15. Buddhima Padmasiri, The Open University of Sri Lanka
16. Camena Guneratne, The Open University of Sri Lanka
17. Chirath Jeewantha, Univ. of Ruhuna
18. Chulani Kodikara formely Univ. of Colombo
19. Crystal Baines, Univ. of Peradeniya
20. Dayapala Thiranagma, formerly Univ. of Kelaniya
21. Dhammika Gamage, Univ. of Peradeniya
22. Dhammika Herath, Univ. of Peradeniya
23. Dhammika Jayawardena Univ. of Sri Jayawardenepura
24. Dhanuka Bandara formerly Univ. Of Peradeniya
25. Dilini Hemachandra, Univ. of Peradeniya
26. Dinesha Samararatne Univ. of Colombo
27. Erandika de Silva, Univ. of Jaffna
28. Farzana Haniffa, Univ. of Colombo
29. Fazeeha Azmi, Univ of Peradeniya
30. Ganganee Chamdima Samaraweera, Univ. of Ruhuna
31. H.H.M.T.V.K. Jayasooriya, Univ. of Peradeniya
32. Harshana Rambukwella, formerly The Open University of Sri Lanka
33. Hasini Lecamwasam, Univ. of Peradeniya
34. Hasitha Pathirana Univ. of Kelaniya
35. Hettigamage Sriyananda, The Open University of Sri Lanka (Professor Emeritus)
36. Hiniduma Sunil Senevi, Univ. of Sabaragamuwa
37. Imani Bakmeedeniya, Univ. of Peradeniya
38. Jayadeva Uyangoda, Univ. of Colombo (Professor Emeritus)
39. Janith Wickramasinghe, Univ. of Colombo
40. Jennifer Edama, Univ. of Peradeniya
41. Jithmi Athukorale, Univ. of Peradeniya
42. K.M.Vihangi Semini, Univ. of Peradeniya
43. Kamani Sylva, Univ. of Peradeniya
44. Kanchuka Dharmasiri, Univ. of Peradeniya
45. Kasun Gajasinghe, Univ. of Peradeniya
46. Kaushalya Perera, Univ. of Colombo
47. Kethakie Nagahawatte Univ. of Colombo
48. Krishan Siriwadhana, Univ. of Colombo
49. Krishantha Fedricks, Uni. of Colombo
50. Krishmi Apsara, Univ. of Peradeniya
51. Kumudu Kusum Kumara, formerly Univ. of Colombo
52. L.A.M.Jayasinghe,Univ. Of Peradeniya
53. Liyanage Amarakeerthi, Univ. Of Peradeniya
54. Madhara Karunarathna, Univ. of Peradeniya
55. Maduranga Kalugampitiya, Univ. of Peradeniya
56. Mahendran Thiruvarangan, Univ. of Jaffna
57. Malika Perera, Univ. of Peradeniya
58. M. A. Nuhman. Formerly Univ. of Peradeniya
59. Muditha Dharmasiri: Univ. of Peradeniya
60. Nadeesh de Silva, The Open University of Sri Lanka
61. Nalika Ranathunge, Univ. of Ruhuna
62. Neavis Morais, The Open University of Sri Lanka
63. Nicola Perera, Univ. of Colombo
64. Nilantha Liyanage, Univ. of Ruhuna
65. Nirmal Ranjith Dewasiri, Univ. of Colombo
66. N.Sivakaran, Univ. of Jaffna
67. N. W. Prins, Univ. of Ruhuna
68. Paba Suraweera, Univ. of Peradeniya
69. Pavithra Jayawardena, Univ. of Colombo
70. P. M. Jayaweera Univ. of Peradeniya
71. Prabha Manuratne, Univ. of Kelaniya
72. Prabhath Jayasinghe, University of Colombo
73. Pradeepa Korale Gedara, Univ. of Peradeniya
74. Pradeep Peiris, Univ. of Colombo
75. Priyantha Fonseka Univ. of Peradeniya
76. R.T.Gamalath, Univ. of Peradeniya
77. Ramesh Ramasamy, Univ. of Peradeniya
78. Ramila Usoof, Univ. of Peradeniya
79. Ramindu Perera, The Open University of Sri Lanka
80. Ramya Kumar, Univ. of Jaffna
81. Ranjini Obeyesekere; formerly , Univ. of Peradeniya
82. Ranjit Wijekoon, formerly Univ. of Peradeniya
83. Rupika Rajakaruna, Univ. of Peradeniya
84. Ruth Surenthiraraj, Univ. of Colombo
85. Sabreena Niles, Univ. of Kelaniya
86. Sachithra Edirisinghe, formerly Univ. of Peradeniya
87. Sahan Wanniarachchi,Univ. of Peradeniya
88. Sahani Situbandara, Univ. of Peradeniya
89. Saman Pushpakumara, Univ. of Peradeniya
90. Sasanka Perera, Formerly Univ. of Colombo
91. Sasinindu Patabendige, Univ. of Jaffna
92. Savitri Goonesekere, Univ. of Colombo (Professor Emeritus)
93. Selvaraj Vishvika, Univ. of Peradeniya
94. Shalini Wijerathna,Univ. of Peradeniya
95. Shamala Kumar, Univ. of Peradeniya
96. Sitralega Maunaguru formerly Eastern Univ. Sri Lanka
97. Sivamohan Sumathy, Univ. of Peradeniya
98. Sudesh Mantillake, Univ. of Peradeniya
99. Sumith Chaaminda, Univ. of Colombo
100. Supoorna Kulatunga, Univ. of Peradeniya
101. Suranjith Gunasekara, Univ. of Ruhuna
102. Susantha Rasnayake, Univ. of Peradeniya
103. Susith Siriwardhana, Rajarata Univ. of Sri Lanka
104. Shyamani Hettiarachchi, Univ. of Kelaniya
105. Thiru Kandiah, formerly Univ. of Peradeniya
106. Thushara Kamalrathne, Univ of Peradeniya
107. Udara Rajapaksha, Univ. of Peradeniya
108. Udari Abeysinghe, Univ. of Peradeniya
109. Unnathi Samaraweera,Univ. of Colombo
110. Upul Abeyrathne, Univ. of Peradeniya
111. Varangana Ratwatta, Univ. of Peradeniya
112. Vijaya Kumar, Univ. of Peradeniya (Professor Emeritus)
113. Visakesa Chandrasekaram, Univ. of Colombo
114. Vivimarie Vanderpoorten Medawattegedera, The Open University of Sri Lanka
115. W.M. Rohan Laksiri, Univ. of Ruhuna
116. Yasas Kulasekara, Univ. of Peradeniya
ඉංග්‍රීසි ලිපිය
සබැඳි පුවත්
- නව කම්කරු නීතියේ වෙනස්කොට සැලකීමට, ප්රචන්ඩත්වය හා හිංසනයට එරෙහි නීති ගෙන ඒම හොඳ දෙයක් - කල්ප මදුරංග - කල්ප මදුරංග (VIDEO)
- නව කම්කරු නීති ගැන අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම
- නව කම්කරු නීති කම්කරු උපදේශක සභාවට
- කම්කරු ඇමතිවරයා නව කම්කරු නීති ගැන සැලැස්මක් ඉදිරිපත් කරයි
- කම්කරු නීති සංශෝධනය ගැන වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් කටඅරියි!