දුම්රිය තවමත් වර්ජනයේ

දුම්රිය තවමත් වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය හතරවන දිනටත් අද (ජූනි 10) ක්‍රියාත්මක වෙයි.

වර්ජනය හේතුවෙන් පසුගිය සිකුරාදා සිට දුම්රිය ගමන්වාර සිය ගණනක් අවලංගු කිරීමට සිදුවූ අතර, මගීන් දැඩි අපහසුතාවයටකට පත්ව සිටීම දක්ට ලැබිණි.

කෙසේ වෙතත් අද (10) දින තම ඉල්ලීම් සම්බන්ධයෙන් දුම්රිය පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් පැවැත්වන බව වෘත්තීය සමිති පවසා සිටී.

සබැඳි පුවත්