අද රාත්‍රී දොළහේ සිට තැපැල සංඛේත වර්ජනයක

අද රාත්‍රී දොළහේ සිට තැපැල සංඛේත වර්ජනයක

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කරයි.

නොවිසඳුණු සේවක හා පරිපාලන ගැටළු රැසක් සඳහා විසඳුම් ඉල්ලා අසනීප නිවාඩු දමා තම විරෝධය පලකිරීමට මෙම එක්දින වර්ජනය සිදු කරන බව එ සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.