ව්‍යාජ සමාජ මාධ්‍ය ගිනුම් පිළිබඳව එක්සත් ජනපද තනාපති කාර්යාලයෙන් අනතරු ඇඟවිමක්

us-embassy-sri-lanka

එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පවත්වා ගෙන යන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

වඩාත් නිවැරදි හා යාවත්කාලීන තොරතුරු සඳහා, ව්‍යාජ ගිණුම් මග හැර කෙළින්ම මුලාශ්‍රය යවතට යන ලෙසත්, https://lk.usembassy.gov/ හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස තානාපති කාර්යාලයේ සත්‍යාපිත සමාජ මාධ්‍ය ගිණුම් පමණක් අනුගමනය කරන එහි ලෙස වැඩි දුරටත් අවධාරණය කර ඇත.

එම නිවේදනයේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

English

https://lk.usembassy.gov/u-s-embassy-warns-of-fake-social-media-accounts-posing-as-embassy-officials/