සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග තැපැල් වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය අතහැරීමට වෘත්තීය සමිති එකඟ විය.
අද තැපෑල සාමාන්‍ය පරිදි තම රාජකාරිවල නියැලෙන බව වෘත්තීය සමිති එකගතාවය පළකර ඇත.
සබැඳ පුවත්