All Stories

අභියාචනා වලින් රැකියා සඳහා තෝරාගත් උපාධිධාරින්ගේ නාම ලේඛණය නිකුත් කරයි

රැකියා විරහිත උපාධිධාරින්ගේන් පසුව රැකියා නොලැබුණු උපාධිධාරීන් අභියාචනා කිරීමෙන් පසු තෝරාගත් අයගේ නාම ලේඛනය මේ වන විට අන්තර් ජාලයට නිකුත්කර තිබේ.

රැකියා නොමැති උපාධිධාරීන් රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළට අදාළව පසුගිය දා උපාධිධාරීන් රැකියාගත කරනු ලැබුවා ඒ සඳහා නම් ඇතුලත් නොවූ අභියාචනා ඉදිරිපත් කළ රැකියා විරහිත බව තහවුරු වූ අයැදුම්කරුවන් සහ රඳවාගත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ

උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය >> http://www.pubad.gov.lk/web/index.php?option=com_documents&task=morelinks&documents_type=2&document_id=1407&Itemid=193&lang=si

අභියාචනා වලින් රැකියා සඳහා තෝරාගත් උපාධිධාරින්ගේ නාම ලේඛණය නිකුත් කරයි

මැතිවරණ රජකාරි ගෙවීම් ගුරු විදුහල්පතිවරුන්ට තවම ගෙවා නෑ

2020 පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවල නිරත ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවීම් කර නොමැති බව ලංකා ගුරු සංගමය නිවේදනයක්කනිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදරටත් සඳහන් වන්නේ,

මැතිවරණ රජකාරි ගෙවීම් ගුරු විදුහල්පතිවරුන්ට තවම ගෙවා නෑ

කුරුණෑගල වැවිලි සමාගමේ නව සාමූහික ගිවිසුම වසර 7කට පසු CESU අත්සන් තබයි

  • රැකියා සුරක්ෂිතතාව ඇතිකරමින් අයිතීන් දිනා ගැනීමට හැකිවීම සතුටක් - චතුර සමරසිංහ
  • ඉහළ ප‍්‍රතිලාභ සහිත ගිවිසුමකට අත්සන් තබන්නට ලැබීම භාග්‍යයක් - මාධවී හේරත්
කුරුණෑගල වැවිලි සමාගමේ නව සාමූහික ගිවිසුම වසර 7කට පසු CESU අත්සන් තබයි

නිරෝධායන ඇදිරි නීතිය කාලය තුළ දුම්රිය ධාවනය කිරීම

නිරෝධායන ඇඳිරිනීතිය කාලය තුළ දුම්රිය ධාවනය කිරීමේ වේලාවන් පිළිබඳව දැක්වෙන නිවේනදයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විසින් නිකුත් කර ඇත.

නිරෝධායන ඇදිරි නීතිය කාලය තුළ දුම්රිය ධාවනය කිරීම

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ “අදානි” ට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඉන්දියාවේ “අදානි” සමූහයට ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ “අදානි” ට

ගරු කටයුතු මහත්තුරුණි, අවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්තරණයක් අවශ්‍යයි

“මැතිවරණ ප්‍රේමය” සහ “20 අපේ අපි වෙනුවෙන් අපි” නාට්‍ය දෙකම අවසන් වූයේ මුළුමහත් නාට්‍යයලෝලි රසික හදවත් හිරි වැටී කොරෝනා නම් මාරයා නැවත වරක් අපේ ගෙළ සිරකිරීම පවා නොදැනුණු වෙලාවකය. නමුත් හිරි ඇරෙනකොට අපි වෙනුවෙන් අපිම විතරක් ඉතිරිව ඇත. වේදිකා මස්තකයේ හැමදාමත් මොරදෙන නළුවෝ විසිර ගොස් සිටින්නේ ඔවුන්ගේ හැම නාට්ටියක් අවසානයේ වගේම පහළ බඩට නොකා විසිල් ගහපු අසරණ රසිකයාට සත පහකට මායිම් නොකරය.

ගරු කටයුතු මහත්තුරුණි, අවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්තරණයක් අවශ්‍යයි

පෞද්ගලික අංශයේ P.C.R. පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.

පෞද්ගලික අංශයේ P.C.R. පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට

කොරෝනා කාලේ තැපෑල වැඩ කරන්නේ මෙහෙමයි

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග තැපැල් සේවකයින් රාජකාරි කිරීමේ අනාරක්ෂිතභාවය හේතු කොට ගෙන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ, කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා 2020.11.02 දින තැපැල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් දුරකථන මාර්ග ඔස්සේ පවත්වන්නට යෙදුන වෘත්තීය සමිති රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු හා එලඹි තීරණයන් පහත පරිදි වේ.

කොරෝනා කාලේ තැපෑල වැඩ කරන්නේ මෙහෙමයි

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image