ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

ගෝලීය නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව සති නවයක් තුළ දිගටම අඩු වෙමින් තිබුණ ද පසුගිය සති දෙකෙහි සතියට සියයට තුන බැගින් වැඩි වීමක් පෙන්නුම් කරයි.

රටවල් රැසක දත්ත  විමසා බැලීමේදී සංචරණ සීමා ලිහිල් කිරීම ඉතා අවදානම් සහිතය බව පෙනේ.

ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමට සමගාමීව නිර්දේශත සෞඛ්‍ය සිරිත් භාවිතයට ද අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාම වැදගත්ය.

ඔක්තෝබර් 30 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.

මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් 30 වැනි දාය.

නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image