ලාංකිකයින්ට කොරියාවෙන් තවත් රැකියා අවස්ථා රැසක් ලැබෙයි

ලාංකිකයින්ට කොරියාවෙන් තවත් රැකියා අවස්ථා රැසක් ලැබෙයි
කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  පවසයි.
 
ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කියා සිටියි.
 
මනූෂ නානායක්කර, මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පැවැසීය.