රට රැකියාවක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!

රට රැකියාවක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!
විදේශයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකික ශ්‍රමිකයින්ට කඳිම අවස්ථාවක් උදාවී තිබේ.
 
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සංවිධානය කරනු ලබන බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට ලැබී ඇති විදේශ රැකියා ඇබෑර්තු සඳහා පැවැත්වෙන "විදේශ රැකියා පොළ" සම්බන්ධයෙන් රට  රැකියා අපේක්ෂකයින්ට නිවේදනය නිකුත්කර තිබේ.
 

ඔබත් රැකියාවක් සොයන කෙනෙක් නම් මේ අවස්ථාව මඟහැර ගන්න එපා...

1