ඕස්ට්‍රේලියාවේ සිටින සියලු දෙනාට රජයෙන් නිවේදනයක්

ඕස්ට්‍රේලියාවේ සිටින සියලු දෙනාට රජයෙන් නිවේදනයක්

පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විශේෂ අවසරයකින් තොරව විදේශගත වීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට අදාළ ලිහිල් කිරීම් ක්‍රියාත්මකයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශේෂ නිදහස් කිරීමකින් තොරව මාස 18කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට විදේශගත වීමට අවසර හිමි වුණේ නැහැ.