රට යන්න ඉන්න අයට දැනුම් දීමක් -සඳුදා සිට එංගලන්තයේ යාමට අවස්ථාව

රට යන්න ඉන්න අයට දැනුම් දීමක් -සඳුදා සිට එංගලන්තයේ යාමට අවස්ථාව

එතෙර රැකියාවක් සොයන ඔබට සුබ ආරංචියක් නිවේදනය කර තිබේ.ඒ අනුව එළැඹෙන සඳුදා දින සිට ලාංකිකයින්ට එංගලන්තයේ යාමට අවසර හිමිවෙන බව සඳහන්.

එම තීරණය අනුව සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ට සඳුදා (01) සිට එංගලන්තයට යෑමට අවසර හිමිවෙයි.

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.