මේ නිවේදනය කොරියාවේ වෙල්ඩින් රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටයි

මේ නිවේදනය කොරියාවේ වෙල්ඩින් රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටයි
කොරියාවේ වෙල්ඩින් අංශයේ රැකියා සඳහා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට ඉතා වැදගත් සඳහනක් පුෂ්ප ප්‍රේමලාල් මහතා විසින් සිය ෆෙස්බුක් ගිණුමෙහි තබා තිබේ.එම උපුටා ගැනීම පහතින්...
 
කොරියාවේ MAN POWER COMPANY ආයතනය 법인 එක්කවියයුතුයි. එම ආයතනයේ කොරියන් සේවකයන් දෙදෙනකු සේවය කිරිම කලයුතුයි.
 
එම MAN POWER COMPANY එක කොරියාවේ තියෙන ශ්රිලංකා තානාපති කාර්යාලයෙන් සහතික කරගත යුතුයි.එවන් ආයතනයක් ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත් MAN POWER COMPANY එකක් සමග ගිවිසුම් ගත විය යුතුයි.
 
කොරියාවට යාම සදහා ඉන්ටර්විව් යන අය තමන්ට සුදුසුකම් ඇති සහතික සමග වසර දෙකකට වැඩි කාලයක සේවා සහතිකයක් තිබිය යුතුයි.
 
ඉන්ටර්විව් යන හැමකෙනෙක්ම MAN POWER COMPANY එකට ලංකාවේ තානාපතිකාර්යාලය විසින් ලබාදි ඇත්ද යන්න.
 
එවන් MAN POWER COMPANY එකක ඉන්ටර්විව් ගියාට කම්නැත.
 
ඉන්ටර්විව් එකෙන් පාස් වෙන අය සදහා කොරියාවට පැමිනිමට ඩොලර් 6000ක් පමන වැයවනු ඇත.එම මුදලට වඩා අයකරන රැකියා ඒජන්සි ආයතන වල ලයිසන් එක අවලංගු කරනු ඇත.
 

එසේනැත්නම් ඔබ වංචාකාරයන්ට හසුවන බව නොඅනුමානයි.