VoM ජාලය කාන්තා සංක්‍රමණික සේවකයින් සමඟ ජාත්යන්තර කාන්තා දිනය සමරයි!

VoM ජාලය කාන්තා සංක්‍රමණික සේවකයින් සමඟ ජාත්යන්තර කාන්තා දිනය සමරයි!
සංක්‍රමණික සේවකයින්ගේ අයිත්වාසිකම් ආරක්ෂාකිරීම වෙනුවෙන් මෙන්ම නීතිමය සහන,පවුල් උපදේශනය, මිනිස් ජාවාරම පිලිබඳ දැනුවත් කිරීම්, නීතිමය පුහුණුව, මූල්‍ය සාක්ෂරතාවය, මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම ඇතුළුව ආරක්ෂිත සංක්‍රමණය හා සංක්‍රමණික ශ්‍රමිකයින්ට අදාළ පුළුල් පරාසයක ආවරණය කරමින් සිය සේවය ලබා දෙන සංක්‍රමණික සේවක හඬ (‘Voice of Migrants Network) ජාලය නියෝජනය කරනු ලබන සිවිල් සංවිධාන විසින් මාර්තු 08 වෙනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංක්‍රමණික කාන්තාවන් ඇතුළුව සමස්ත කාන්තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඬ ඉදිරිපත් කළේය.
 


 


සංක්‍රමණික සේවකයින්ගේ හඬ ජාලය නියෝජනය කරන PREDO, SWOAD, ESCO, PREDO, Saviya and Dharani යන සිවිල් සංවිධාන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, සමානත්මතාවය, රැකියා සුරක්ෂිතතාවය ,ශිෂ්ඨ රැකියාවකට කාන්තාවට ඇති අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සිය අදහස් පෝස්ටර් හරහා මෙහිදී ඉදිරිපත් කළේය.
 

1

 

2

 rr

22

thushara

111

3

33