ප්‍රවේශම්වන්න - මහ වැස්සෙන් දැනට මරණ 15 ක්

bad-weather

දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදාවලින් මේ වනවිට ජීවිත 15ක් අහිමිකර ඇති අතර, දේපළ විශාල ප්‍රමාණයක් අහිමි කරමින් ජනතාව උන්හිටිතැන් අහිමි කරමින් සිටී.

ගමනාගමන පහසුකම් බොහෝ ප්‍රදේශ වල නැවැති ඇති අතර, දුම්රිය ගමනා ගමනයටද බාධා සිදුවි ඇති බවත් කාළගුණය තත්ත්වය යහපත් වන තුරු සියළු ජනතාව කල්පනාවෙන් හා අවධියෙන් සිට ජීවිත අනතුරු අනතුරු අවම කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා රජයේ උපදෙස් මත ක්‍රියාකරන ලෙස ඉල්ලීමක් කර ඇත.