රාජ්‍ය සේවා තනතුරු සඳහා දීපව්‍යාප්ත සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවයි

රාජ්‍ය සේවා තනතුරු සඳහා දීපව්‍යාප්ත සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවයි
දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට ග්‍රාම නිලධාරීන් පත්කිරීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
 
සුදුස්සන් තෝරා ගැනීමට අදාළව් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණය සඳහා අවශ්‍ය සුදුකම්  ඇති ස්ත්‍රී/පුරුෂ දෙපක්ෂයෙන්ම අයඳුම්පත් කැඳවීමට නියමිත අතර එම පරීෂණය විභාග කොමසාරිස් ජනරාල් විසින් 2021 සැප්තැම්බර් මස පැවැත්වීමට කටයුතු කර ඇති බවත් නිවේදනය කර ඇත.
 

සම්පූර්ණ විස්තර සහිත ගැසට් නිවේදනයට පහතින් පිවිසෙන්න....

ගැසට් නිවේදනය මෙතැනින්..