ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දිගු වෙයිද?

ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දිගු වෙයිද?
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහාස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ එය අදහස තමන්ගේ පෞද්ගලික මතයක් වන බවයි.
 

තවද කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බවයි.