ප්‍රියන්ත කුමාර ඝාතනය අගරදගුරුතුමා හෙළාදකී

Malcolm-Cardinal-Ranjith

පාකිස්ථානයේදී අන්තවාදීන් විසින් ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය ලක්වීම සම්බන්ධයෙන් බලවත්වත්සේ කම්පනයට පත්ව ඇති බවත්, මෙවැනි බිහිසුණු අපරාධ සෑම රටකම වළක්වා ගැනීමට නායකයින් දැඩි පරිශ්‍රමයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

cardinal kumara death