දුම්රිය ධාවනය නවතියිද ?

දුම්රිය ධාවනය නවතියිද ?

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමර්ගය දිගින් දිගටම ක්‍රියාත්තමක කිරීමට කටයුතු කරන්නේ නම් පාඩු ලබමින් දුම්රිය ධාවනය කිරීම අත්හිටුවීමට ක්‍රියාකරන බව දුම්රිය ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා “වැඩබිම“ ට පැවසීය.

රජයේ අමාත්‍යවරුන්ගේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු නොකට තම ඉල්ලීම්වලට සාකච්ඡාවෙන් එකඟතාවයක් ලැබී ඇත්නම් සේවයට වාර්තා කිරීම එම වෘත්තීය සමිති වල වගකීම විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.