ආහාර අයිතිය පිලිබදව වෘත්තිය සමිති ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ දෙදින වැඩසටහනක්

ආහාර අයිතිය පිලිබදව වෘත්තිය සමිති ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ දෙදින වැඩසටහනක්
Fian Sri Lanka ආයතනය ( ආහාර මුුලික කොටගත් තොරතුරු හා ක්‍රියාකාරිි ජාලය) විසින් උස්වැටකෙයියාව Seashine beach හෝටලයේ දිි පවත්වනු ලැබුු ආහාර අයිතිය පිලිබදව වෘත්තිය සමිති ක්‍රියාකාරීන් දැනුවත් කිරීම හා ඉදිරියේ දිි  මෙි සම්බන්ධ ඉදිරි ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සදහා වෘත්තීය සමිති  ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීම පිලිබද දෙදින  වැඩ සටහන ක් පසුගිය 25 සහ 26 දින පවත්වන ලදී.
 
මෙම වැඩ සටහන Fian Sri Lanka ආයතනයේ  සභාපති ; එස්.විශ්වලිංගම් ,ලේකම්  ; එච්.එම්.තමරා දයානි ,විධායක අධ්‍යක්ෂ ; තිලක් කාරියවසම්  යන මහත්ම මහත්මිින්ගේ මුුලිකත්වයෙන් හා තවත් සම්පත් දායකයින් කිිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මේ වැඩසටහන පැවැත්විනි.
 1
 
2
 
5
 

6

33