නව වසරේ රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමේ නිවේදනය නිකුත් වෙයි

නව වසරේ රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමේ නිවේදනය නිකුත් වෙයි

2022 නව වසරේ සියලු රාජ්‍ය රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමේ නිවේදනය නිකුත් වී තිබේ.

පසුගිය කාලයේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවකයින් කැඳවීමට තිබූ අවස්ථාව අහෝසි කරමින්  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ඝෝපදේශ වලට අනුකූලව සාමාන්‍ය පරිදි සියලු කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසා තිබුණි.

අදාළ නිවේදනය සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය), ආර්. එස්. ආර්. රණවක මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

all state workers 30.12.2021