නව උපාධිධාරීන්ට රාජ්‍ය සේවයේ පත්වීම්

නව උපාධිධාරීන්ට රාජ්‍ය සේවයේ පත්වීම්

ගලගෙදර, තුන්පනේ නව උපාධිධාරින් 45 දෙනෙකු සඳහා රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් පසුගියදා ප්‍රධානය කරන ලදී.

1

ඒ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණ්, එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. මීට සමගාමීව, සමෘද්ධි පවුල් 145 ක ස්වයං රැකියාවන් හි නිරත වූවන්ට ස්වයං රැකියා උපකරණ බෙදාදීමද සිදුකෙරුණා.