පේරාදේණිය රෝහලේ ශල්‍යකර්ම නවතයි

පේරාදේණිය රෝහලේ ශල්‍යකර්ම නවතයි

අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍යකර්මවලදී භාවිත කරන ද්‍රව්‍ය හිඟ වීම නිසා පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නවතා ඇති බව පේරාදෙණි ශික්ෂණ රෝහල මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.